Features in Online.lk Web Sites Online.lk වෙබ්අඩවි විශේෂාංග
ඔබගේ ව්‍යාපාරය සදහා directory.online.lk වෙබ්අඩවියක් ලබා ගත හැක. ඒ සදහා වන වාර්ෂික අය කිරීම රුපියල් 5000/=* කි. එහි පහත පහසුකම් අන්තර්ගත වනු ඇත.
වසර එකක් සඳහා .directory.online.lk වෙබ් ලිපිනයක් සහිත වෙබ්අඩවියක් (කාලය වාර්ෂිකව දීර්ඝ කල හැක.)
සේවාවන්, නිෂ්පාදන පිළිබඳ විස්තරයක්
ව්‍යාපාරය පිළිබඳ විස්තරයක්
ආයතනයට, ව්‍යාපාරයට, සේවාවට අයත් ඡායාරූප 8 ක එකතුවක්
ආයතනයට, ව්‍යාපාරයට, සේවාවට අයත් නිෂ්පාදන හෝ සේවා එකතුවක්
ආයතනය සමඟ සම්බන්ධවීමට අවශ්‍යය දුරකතන අංක, ක්ෂණික දුරකතන අංකය, ලිපිනය, ඊමේල් ලිපිනය, වෙබ් ලිපිනය ඇතුළු තොරතුරු
සමාජ ජාල සඳහා සබඳතාවයන්
අවශ්‍යතාවය අනුව අවම මිලකට අමතර වෙබ් පිටු
Online.lk ලංකා ව්‍යාපාරික තොරතුරු නාමාවලියෙහි ප්රමුඛ ස්ථානයක් (Top Post)
Online.lk ජංගම දුරකතන ෙයදුම තුලද (Mobile App) ඔබ ෙග් ෙතාරතුරු, ෙවබ් අඩවිය ප්‍රදර්ශනය වනු අැත.
වෙනත් පහසුකම්
ඔබගේ ව්‍යාපාරය, සේවාව ඔන්ලයින් කර ගන්න. directory.online.lk සමඟ නොමිළයේ ම එක්වන්න. ඔබගේ ව්‍යාපාරය සේවාව සඳහා නවීන තාක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන්න. directory.online.lk වෙබ් අඩවියක් ලබා ගන්න.
* කොන්දේසි සහිතයි
අමතර වාසි
ඔබගේ වෙබ්අඩවිය තුල කිසිදු වෙළඳ දැන්වීමක් ප්‍රදර්ශනය නොවේ.
වෙබ්අඩවිය, තොරතුරු සඳහා ගිණුමක් මගින් ඇතුලත් විය යුතු නැත.
ඉහළ වේගවත් සේවාදායක පරිගණක
අමතර සේවා පහසු මුදලකට
Technical Informations
Ownership of your .directory.online.lk domain for one year
Highly efficient web servers in Singapore
Unlimited band width
7 days backups free