Features in Online.lk Web Sites
Online.lk වෙබ්අඩවි විශේෂාංග

ඔබගේ ව්‍යාපාරය සදහා directory.online.lk වෙබ්අඩවියක් ලබා ගත හැක. ඒ සදහා වන වාර්ෂික අය කිරීම රුපියල් 5000/=* කි. එහි පහත පහසුකම් අන්තර්ගත වනු ඇත.
  • වසර එකක් සඳහා .directory.online.lk වෙබ් ලිපිනයක් සහිත වෙබ්අඩවියක් (කාලය වාර්ෂිකව දීර්ඝ කල හැක.)
  • සේවාවන්, නිෂ්පාදන පිළිබඳ විස්තරයක්
  • ව්‍යාපාරය පිළිබඳ විස්තරයක්
  • ආයතනයට, ව්‍යාපාරයට, සේවාවට අයත් ඡායාරූප 8 ක එකතුවක්
  • ආයතනයට, ව්‍යාපාරයට, සේවාවට අයත් නිෂ්පාදන හෝ සේවා එකතුවක්
  • ආයතනය සමඟ සම්බන්ධවීමට අවශ්‍යය දුරකතන අංක, ක්ෂණික දුරකතන අංකය, ලිපිනය, ඊමේල් ලිපිනය, වෙබ් ලිපිනය ඇතුළු තොරතුරු
  • සමාජ ජාල සඳහා සබඳතාවයන්
  • අවශ්‍යතාවය අනුව අවම මිලකට අමතර වෙබ් පිටු
  • Online.lk ලංකා ව්‍යාපාරික තොරතුරු නාමාවලියෙහි ප්‍රමුඛ ස්ථානයක් (Top Post)
  • Online.lk ජංගම දුරකතන ෙයදුම තුලද (Mobile App) ඔබ ෙග් ෙතාරතුරු, ෙවබ් අඩවිය ප්‍රදර්ශනය වනු අැත.
  • වෙනත් පහසුකම්
ඔබගේ ව්‍යාපාරය, සේවාව ඔන්ලයින් කර ගන්න. directory.online.lk සමඟ නොමිළයේ ම එක්වන්න. ඔබගේ ව්‍යාපාරය සේවාව සඳහා නවීන තාක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන්න. directory.online.lk වෙබ් අඩවියක් ලබා ගන්න.

* කොන්දේසි සහිතයි

අමතර වාසි


  • ඔබගේ වෙබ්අඩවිය තුල කිසිදු වෙළඳ දැන්වීමක් ප්‍රදර්ශනය නොවේ.
  • වෙබ්අඩවිය, තොරතුරු සඳහා ගිණුමක් මගින් ඇතුලත් විය යුතු නැත.
  • ඉහළ වේගවත් සේවාදායක පරිගණක
  • අමතර සේවා පහසු මුදලකට
Technical Informations
  • Ownership of your .directory.online.lk domain for one year
  • Highly efficient web servers in Singapore
  • Unlimited band width
  • 7 days backups free

Online.lk Web Sites