Ratnadeepa Ayurveda Pharmacy | 0472239910

සර්වාංග රෝග, සඳහා ප්‍රතිකාර සිදු කෙරේ, කාන්තා රෝග, ළමා රෝග, වාත රෝග, අංශභාගය, සියළු රෝග, සුදු කබර, පොතු කබර ඇතුළු සියළුම චර්ම රෝග, ඇදුම, හතිය ආදී සෙම් රෝග සඳහා ප්‍රතිකාර සිදු කෙරේ, සියළුම නක්ෂත්‍ර කටයුතු, කේන්ද්‍ර සෑදීම, පොරොන්දම් බැලීම, නැකැත සෑදීම, සියළුම ආයුර්වේද නිෂ්පාදන ගෙන්වා බෙදාහරින්නෝ