Privacy Policy

Online.lk – Lanka Business Information Index
To provide you with a better service, Online.lk will collect, use and share relevant personal information. The email addresses, contact information, user IP addresses and other relevant information, usage statistics and information that you submit to Online.lk will be stored in forsale.lk’s database.
Your information will be used to provide our services, to update and improve our services, to be used for our statistics and analysis, and for marketing and promotion, communication.
We do not sell, rent or provide personal information without the express consent of the users for third party marketing purposes. In legal proceedings, information may be disclosed without the express consent of the user.
Online.lk we have used all possible security measures to prevent unauthorized access to personal information. Electronic information is stored securely.
Online.lk publishes ads on various third party websites. Online.lk will use ads on other websites. Existing or existing ads on Forsale.lk may be displayed on various websites using first-party cookies and third-party cookies. You will agree with all these points.

 

Listings & Adds of Online.lk

Drugs, sex or sexual activity, violence against children and women, racism, weapons, animal cruelty, environmental damage, etc., or any related advertisements are not allowed on the listings or on the related websites on Online.lk or Online.lk. There are rights to directory.online.lk to list, not to publish, or to remove after posting. Loss of such subdivision shall not apply to any other party’s compensation.

Online.lk Sub Domains

Online.lk sub domains requests will be granted on a first-come, first-served basis, subject to annual updates.
Online.lk reserves the right to suspend such sub domains at any time for reasonable reasons / legal reasons / other reasons related to Online.lk.
Loss of such sub domains shall not apply to any other party’s compensation.
 

රහස්යතා ප්‍රතිපත්තිය


Online.lk – ලංකා ව්‍යාපාරික තොරතුරු නාමාවලිය
ඔබට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා, Online.lk හි අදාල භාවිත පුද්ගලික තොරතුරු රැස් කිරීම, භාවිතා කිරීම සහ බෙදාගැනීම සිදුකරනු ඇත. එහිදී Online.lk වෙත ඔබ ඉදිරිපත් කරනු ලබන විද්‍යුත් තැපැල් ලිපින, සම්බන්ධතා තොරතුරු, පරිශීලකයින්ගේ IP ලිපින සහ වෙනත් අදාල තොරතුරු, භාවිතයන් පිළිබඳ සංඛ්‍යාලේඛන සහ තොරතුරු Online.lk හි දත්ත ගබඩාවන්හි සුරැකිනු ඇත.
ඔබගේ තොරතුරු අපගේ සේවාවන් සැපයීම, අපගේ සේවාවන් යාවත්කාලීන කිරීම් සහ වැඩි දියුණු කිරීම, අපගේ සංඛ්‍යාලේඛන සහ විශ්ලේෂණ සඳහා භාවිතය, අලෙවිකරණ සහ ප්‍රවර්ධන, සංනිවේදන කටයුතු සඳහා භාවිතා වනු ඇත.
පරිශීලකයින්ගේ පැහැදිලි අවසරයකින් තොරව අපි තෙවන පාර්ශවයන්ට ඔවුන්ගේ අලෙවිකරණ අරමුණු සඳහා පුද්ගලික තොරතුරු අලවිය, කුලියටදීම හෝ ලබාදීම සිදු නොකරනු ඇත. නෛතික කටයුතු වලදී පරිශීලකයින්ගේ පැහැදිලි අවසරයකින් තොරව තොරතුරු අනාවරණය කරනු ඇත.
Online.lk මගින් අනවසර ප්‍රවේශන් වෙතින් පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට සහ ඒවා භාවිතා කිරීම වැලැක්වීමට හැකි සියලු ආරක්ෂක භාවිතයන් අප භාවිතා කර ඇත. විද්‍යුත් තොරතුරු ආරක්ෂිතව ගබඩා කර තබා ඇත.
Online.lk විවිධ තෙවන පාර්ශවීය වෙබ්අඩවි මත ප්‍රවාරණ කටයුතු සිදුකරනු ඇත. එමෙන්ම Online.lk වෙනත් වෙබ්අඩවි වල වෙළඳ ප්‍රචාරණය භාවිතා කරනු ඇත. එහිදී පළමු පාර්ශවීය කුකීස් සහ තෙවන පාර්ශවීය කුකීස් භාවිතා කරමින් අන්තර්ජාලයෙහි විවිධ වෙබ්අඩවි වල Online.lk හි පැවති හෝ පවතින දැන්වීම් ප්‍රදර්ශනය වීමට ඉඩ ඇත. මෙම සියළු කරුනු සඳහා ඔබ එකඟ වනු ඇත
 

ලැයිස්තුගත කිරීම් සහ දැන්වීම්

Online.lk හි ලැයිස්තුගත කිරීම් තුල හෝ ලැයිස්තුගත කිරීම් වලට අදාල වෙබ් අඩවි තුල මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය හෝ ලිංගික ක්‍රියාකාරකම්, ළමා සහ කාන්තා හිංසනය, ජාති භේද, අවි ආයුධ, සත්ත්ව හිංසනය, පරිසර හානිය ආදීය හෝ එයට අදාල දැන්වීම් පල කිරීමට ඉඩ සලසනු නොලබන අතර ඕනෑම ලැයිස්තුගත කිරීම්ක්, දැන්වීමක් පළ නොකිරීම, පළ කිරීමෙන් පසුව ඉවත් කිරීම Online.lk සතු අයිතියකි. ඒ සඳහා කවර හෝ වන්දී පූර්ණයක් නොමැත.
 

Online.lk උප වසම්

  • Online.lk උප වසම් ඉල්ලීම් ප්‍රමුඛතා පදනම මත වාර්ෂික යාවත්කාලීන කිරීමකට යටත්ව එක් වසරක් සඳහා පමණක් ලබා දෙනු ඇත.
  • එවැනි උප වසමක් සාධාරණ හේතූන් මත/නීතිමය හේතූන් මත/Online.lk ට අදාල වෙනත් හේතූන් මත ඕනෑම අවස්ථාවක අත්හිටුවීමේ අයිතිය Online.lk සතුය.
  • එවැනි උප වසමක් අහිමිවීම කවර හෝ වෙනත් පාර්ශවයක වන්දී පූර්ණයකට සඳහා අදාල නොවනු ඇත.